නොමිලෙ තෑගි ගන්න පුලුවන් gokano ගැන

Gokano.කියන්නෙ නොමිලෙ තෑගි ගෙන්න ගන්න පුලුවන් web site එකක් ඔයාලා මෙ web site එකෙ register වෙලා නැත්තම් මේ link එකෙන් register වෙන්නhttps://gokano.com/ref/vxG දැන් ඔයාලාගෙ email එකට massege එකක් ඇවිත් ඇති එක click කරපුවාම ඔයලට මෙවගෙ web page එකක් එයි
 දැන් ඔයාලා ඔයලගෙ email එකයි passwerd එකයි දීලා log වෙන්න ඊට පස්සෙ තියෙන්නෙ point එකතු කරන්න එක කරන්නෙ මෙහෙමයි 1. ඔයලට දවසට එක පාරක් daily point එකක් දෙනවා එක click කරලා ඔයලට එක point එකක් ගන්න පුලුවන් 2. ඊලගට ඔයලා complete the mission වෙත යන්න ඊට පස්සෙ dialy missions , extra missions , social missions , fast missions ඔයලා මෙවා complete කරල point එකතු කරගන්න 3. ඔයාලට invite frends වෙත ගිහිලා කටහරි invite කරලා එකෙනා gokano register උනොත් ඔයලට point එකක් එනවා. Frendsලා 30 දෙනෙකුට invite කරලා gold member කෙනෙක් වෙන්න පුලුවන් එතකොට ඔයලට හම්බෙන point දෙගුණ වෙනවා. T shirt එකකුත් හම්බෙනවා. හොදයි දැන් ඔයල gokano ගැන ඉගෙන ගන්න ඇති මගෙ ඊලග ලිපිය gokano hack කරන හැටි ඔයලගෙ email එක comment කරලා මගෙ ඊලග ලිපි ගැන දැන ගන්න.

Comments

Post a Comment

Popular posts from this blog