නොමිලේ තෑගි දෙන Gokano hack කරන හැටි
ඔයාලා දැන් gokano ගැන දන්නවා ඇති එ නිසා මම ඔයාලට gokano hack කරන විදිහක් ගෙනාවා. මුලින්ම ඔයාලා temp mail app එක download කරගන්න.
දැන් ඔයාලා එකේ තියෙන email එක copy කරගන්න දැන් gokano dashbord එකට යන්න. දැන් invite friends වෙත යන්න දැන් copy කරගත්තු email එක paste කරන්න
දැන් invite කරන්න. ඊට පස්සෙ ඔයලාට massege එකක් එයි.ඒක click කරලා ගිහින් එකෙ inbox එකෙ massege එක click කරන්න ඊට පස්සෙ ගිහින් register වෙන්න. බොරු තොරතුරු දෙන්න දැන් ඒ email එක දීලා log වෙන්න දැන් acount එකෙ off button එක click කරලා ඔයලගෙ email එක දිලා log වෙන්න දැන් ඔයලට point එකක් එකතු වෙයි. Thank you මගෙ post එක කියෙව්වට එහෙනම් දැන් ටටා බායි


Comments
Post a Comment