You tube video ලෙසියෙන් download කරගමු

ඔයලට ඔන කරන you tube video download කරගන්න දැන් වටෙ යන්න ඔන නැහැ. කරන්න තියෙන්නෙ පොඩි වැඩ ටිකක් මුලින්ම ඔයල මෙ link එකෙන් vidmate vertion 3.36 download කරගන්න. https://vidmate-apk.com දැන් එක open කරල උඩ තියෙන sarch bar එක click කරන්න හරි දැන් ඔයල ඔයලට ඔන කරන video එකෙ නම copy කරගෙන මෙකෙ paste කරන්න.නැත්තම් type කරන්න දැන් ඔයලට ඔන videos එයි. දැන් බලන්නත් පුලුවන් download කරගන්නත් පුලුවන් මෙ විදිහට ඔයලට ඔන songs එහෙමත් ගන්න පුලුවන් දැන් download button එක click කරලා load වෙනකන් ඉන්න දැන් නැවතත් download button එක click කරන්න.දැන් එක download වෙයි. ඔයලට download වෙන විදිහ බලගන්න ඔනෙ නම් පහත රුප බලගන්න රවුමෙන් පෙන්නල තියෙන තැන click.කරන්න හරි දැන් good bye.